Friday, April 13, 2012

මා දෑසෙ වේදනා (Re-Make) - Shihan Mihiranga Ft. Thilina Ruhunage






Free MP3 Download Link :- Click here

මා දෑසෙ වේදනා ඔබ දෑසෙ පෙම් සිනා 
එනමුදු මගේ හදේ නැත වෛර චේතනා //


පෙරදා ඔබෙන් මෙමා ලැබූ නුහුරු කල්පනා
සාගරය සේ එදා ආදරය ගොලු කලා //
ඒ සිහින මව මවා මා දෑස තෙත් කලා..


මා දෑසෙ වේදනා ඔබ දෑසෙ පෙම් සිනා 
එනමුදු මගේ හදේ නැත වෛර චේතනා


මා ගයන ගීතයේ රාවෙ ගුවනින් ඇසේ 
ඒ සෝ සුසුම් තුලින් ඔය දෑස තෙත් කලේ //
මේ ගීය ගැයුවෙ මා ඔබ රිදවනූ නොවේ..


මා දෑසෙ වේදනා ඔබ දෑසෙ පෙම් සිනා 
එනමුදු මගේ හදේ නැත වෛර චේතනා





2 comments:

  1. Replies
    1. Yeah... I myself got retarded of seeing things start playing automatically...

      Delete