මා දෑසෙ වේදනා ඔබ දෑසෙ පෙම් සිනා
එනමුදු මගේ හදේ නැත වෛර චේතනා //
පෙරදා ඔබෙන් මෙමා ලැබූ නුහුරු කල්පනා
සාගරය සේ එදා ආදරය ගොලු කලා //
ඒ සිහින මව මවා මා දෑස තෙත් කලා..
මා දෑසෙ වේදනා ඔබ දෑසෙ පෙම් සිනා
එනමුදු මගේ හදේ නැත වෛර චේතනා
මා ගයන ගීතයේ රාවෙ ගුවනින් ඇසේ
ඒ සෝ සුසුම් තුලින් ඔය දෑස තෙත් කලේ //
මේ ගීය ගැයුවෙ මා ඔබ රිදවනූ නොවේ..
මා දෑසෙ වේදනා ඔබ දෑසෙ පෙම් සිනා
එනමුදු මගේ හදේ නැත වෛර චේතනා
no auto playing... Great!!
ReplyDeleteYeah... I myself got retarded of seeing things start playing automatically...
Delete